Monday, August 1, 2011

මම කරන්නෙ මෙහෙමයි...

දන්න අයියලට නෙවෙයි……..
ඔයලට ගොඩක් වැදගත් වෙයි කියල හිතලයි මම මෙක දාන්න හිතුවෙ. ඔන්න ඔයා ගොඩක් වැදගත් ලොකු වැඩක් කොම්පියුටරයෙ කර කර ඉන්නකොට යාලුවෙක් එනව…. වරෙන් මචන් මගෙත් එක්ක පොඩි වැඩක් තියෙනවකරගෙන එන්න පැය බාගයයි යන්නෙ(එහෙනම් ඉතින් තනියම ගිහින් කරගෙන වරෙන්කො) එහෙම කියන්නත් බැනෙ…. අනෙ දැන් මොකො කරන්නෙ නොගියොත් යලුව තරහ වෙනව, ගියොත් මගෙ වැඩෙ කරගන්න වෙන්නෙනැ PC එකෙ ඔක්කොම ක්ලොස් කරල සට්ඩ්වුන් කරල මුගෙ වැඩෙට යන්න වෙනවා. මල පනිනවනෙ මෙ වගෙ වෙලවට…. මල පන්න ගන්නෙ නැතුව ටිකක් ඉන්නකො කියල ඉවර වෙනකන්…..දැන් මම දන්න විසදුමක් ඔයලට කියල දෙන්නයි හදන්නෙ.. ගොඩක් අය මෙක දන්නවා… එත් නොදන්න එක්කෙනෙක් හරි ඇති කියල හිතලයි මම මෙක කියන්න හිතුවෙ.බයිල ගොඩයි නෙද හරි මෙකෙ වැදගත් කම කියන්නයි තෙරුම් කලෙ….
දැන් වැඩෙට බහිමුකො….. සාමාන්යෙන් ඔයල computer එක off කරනව කියන්නෙ shutdown කරනවනෙ..පියවරෙන් පියවර... අපො එපවෙනවනෙ....ඉක්මනින් අයෙත් එනවනම්...ඔයල එහෙම කරන්න ඔනෙ නැ… අපිට පුලුවන් hibernate කරන්න. මෙකෙදි වෙන්නෙ ඔයල අවසන් මොහොතෙ කර කර ඉන්න වැඩෙ මතකයෙන් computer එක නිදි කරන එකයි.. ආපහු on කරන වෙලාවට අර පරන මතකයත් එක්කයි එයා ඇහැරෙන්නෙ..  නැවත boot විමක් නොවන නිසා lord වෙන්න යන කාලයත් අඩුයි..
වින් 7 වලදි කරන්නෙ මෙහෙමයි…control panel –> hardware & sound -> Power option –> change what the power button do-> hibernate 
            XP වලදි   control panel –>  Power option –>  hibernate
දැන් power button එක press කරන්න..වැඩෙ හරි.. on කරනකොටත් එහෙමයි...
දැන් ඔන්න  ආයෙත් පොබ්බම් එකක් කව්‍රුරු හරි ඔයා නැති අතරෙ on කලොත්… නැ එහෙම වෙන්නෙ නැ කිරිත් එක්ක සමහන් බොනවනෙ…. ඔයට පුලුවන් user password එකක් දාලා lock කරන්න.
මෙය මගෙ පලවෙනි වැඩෙ අඩුපාඩු ගොඩක් ඇති බලලා කියන්නකො… බැන්නත් අහන් ඉන්න වෙනවනෙ… 
Capture

1 comments :

Janith Mathula De Silva said...

එල මචන් එල ඔහොම යන්...............
මෙයට www.joniya.tk