Thursday, January 17, 2013

෴…….මම නම් එහෙමයි……෴

154618_202974516505935_800058718_n

අපි ඉපදුන දවසෙ ඉදන් අද දවස වෙනකන් මොනවද කලෙ. අපිට පුලුවන්ද අපෙ අතීතය ගැන හිතල සතුටු වෙන්න…..
කෙනෙක් කියන්න පුලුවන්, ඔවු මට පුලුවන්.. මම හැමදෙම හරියට කලා..දැන් මම හීන දැකපුදෙ ඉටු කරගෙන සතුටින් ලස්සන බිරිදක් හො ගැලපෙන සැමියෙක් එක්ක හොද ජිවිතයක් ගෙවනව කියල. …………..
තව කෙනෙක් කියන්න පුලුවන් බැ මට සතුටු වෙන්න පුලුවන් කමක් නැ මම ගොඩක් දෙවල් වරද්ද ගත්ත.දැන් මම ජිවිතය අනාගෙන කරගන්න දෙයක් නැතුව ඉන්නවා කියලා…………………...
අපිට එ කවුරුත් වෙනුවෙන් මොකුත් කරන්න විදියක් නැ මොකද අපිට අපෙ ජිවිතය ගැන බලන්න වෙල තියෙනව මෙ තියෙන ආර්ථිකයත් එක්ක…….එත් ඔයාල දන්නෙ නැතුව ඇති ජිවිතෙ වැරදුනු හො ජිවිතය ගොඩ දාගත් අය අතර ඉන්නව මිනිස්සු කොටසක් එයලා අලුත් දෙයක් ගැන හිනයක් මවල ඒ වෙනුවෙන් උත්සහ කරල සාර්ථක උනු සහ අසාර්ථක උනු අය කියල.
මට කියන්න ඕනෙ උනෙ ඔයාලත් සමහර වෙලාවල් වලදි අලුත් අමුතු දේවල් හිතල ඇති… එත් එව කරන්න බයයි මොකද වැරදුනොත්…..
අනිවර්යෙන් වරදිවි……වරදින්න ඕනෙ මොකද වරදුනම අපි දන්නව එ වරද වෙන්නෙ මෙහෙම කලොත් එනිස එහෙම කරන්න හොද නැ කියල…..
අර කතාවක් තියෙනව ඔයාල අහල ඇති බැදපු මිනිස්සු කියනව අයෙත් නම් බදින්නෙ නැ කටවත් බදින්න දෙන්නෙත් නැ කියල….. ඇයි එයාල දන්නව එක කොච්චර අමරු ජිවිතයක්ද ගෙවන්නෙ කියල...එත් එයාල දන්නව එහෙම නොකලනම් තමන්ට දැන් විදින දුක වගෙම එයාල විදින සතුට ලැබෙන්නෙ නැ…. කොච්චර එප කිව්වත් මෙ ලෝකෙ ඉන්න අනිත් උන් බදින්නෙ නැද්ද….බදිනව…එහෙම නොකලනම් මෙ ලෝකෙ පවතින එකක් නැ…. එහෙම වෙන්නෙ කොච්චර අයට වැරදුනත් අලුත් අය උත්සහ කරනව…එයාල සාර්ථක වෙනව..සමහරක් අසාර්ථක වෙනව. එත් කවුරුත් කියන දෙයක් අහල උත්සහ නොකර හිටියොත් මොකද වෙන්නෙ…සමජය පවතින එකක් නැ…
අපේ පරණ හිටපු මිනිස්සු උත්සහ නොකලනම් අපිට අද මෙතරම් දියුනු ලෝකයක් ලැබෙයිද…????
…නැ…..තාමත් ලෝකෙ ආරම්භ උනු විදියටම තියෙයි….නැ අපි උත්සහ කරන්න ඕනෙ..
………. තට්ටු අරන්නාට දොර ඇරෙ කියන්නෙ එකයි…….
අපේ සමාජයෙ ඉන්න ගොඩක් අය කරන්නෙ වැරදුනු මිනිහට හිනාවෙනව...උට වැරදුනා කියල…කවදාවත් බලන්නෙ නැ උට වැරදුනෙ කොතනද කියල…මොකද උ මට පැරදිලා නම් ඉන්නෙ මට ඒ ඇති..උට උනුදෙ මට මොකටද කියල හිතනව…. හැබැයි මම හිතන්නෙ වැරදුනු මිනිහ වඩා වෙගයෙන් ඇවිත් අර ඔහෙ ජිවත්වෙනවට ජිවත් වෙන මිනිහව පරදල ඉස්සරහට යනව….. මොකද එයා දන්නව එයාට වැරදුනු තැන. ආයෙත් වැරදෙන්න තියෙන ඉඩ කඩ අඩුයි…
ගොඩක් අය තමන් දැකපු හීනය අමතක කරල එ වෙනුවෙන් උත්සහ නොකර ලැබෙන විදියට ජිවත් වෙනව…ටිකක් වයසට යනකොට හිතනව. මම එදා අර විදියට කල නම්…….. ශික් අපරාදෙ කියල පසුතැවිලි වෙනව….මොකද එයා උත්සහ කරල නැ එයගෙ හිනය ජය ගන්න…..දැන් එයාගෙ අතෙ සල්ලි තියෙනව ඔනෙ තරම් වියදම් කරන්න එත් එයාට තමන්ගෙ අර තරුණ කාලෙ දැකපු හිනය සැබැකරගන්න පුලුවන් වෙයිද..මම නම් හිතන්නෙ නැ…
තවත් සමහර අය ඉන්නව එයාලගෙ අතේ සල්ලි නැ එත් හිත සතුටින් එයා හිතෙන දෙ කරල...එයා දන්නව වැරදුන තැන.එයා කියල දෙනව එයාගෙ ලමයින්ටත් මට මෙහෙම උනා මෙහෙම කරල එනිසා එහෙම කරන්න එප මෙහෙම උත්සහ කරල බලන්න කියල……සමහර විට ලමයි සර්ථක වෙන්න පුලුවන්..උත්සහයෙ නියම පලය ලැබෙන්න කල් යයි…අනිව ලැබෙනව...එනිස උත්සහ කරන්න තමන්ගෙ හීනය සැබැකරගන්න..ඔයට වැරදුනත් පසුතැවිලි වෙන්න එපා…අයෙත් උත්සහ කරන්න…ඔයා දිනනව ඔයාට පසුතැවිලි වෙන්න වෙන එකක් නැ පසු කාලෙක්දි….. හිතල බලන්න…….