Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts

Thursday, January 17, 2013

෴…….මම නම් එහෙමයි……෴

154618_202974516505935_800058718_n

අපි ඉපදුන දවසෙ ඉදන් අද දවස වෙනකන් මොනවද කලෙ. අපිට පුලුවන්ද අපෙ අතීතය ගැන හිතල සතුටු වෙන්න…..
කෙනෙක් කියන්න පුලුවන්, ඔවු මට පුලුවන්.. මම හැමදෙම හරියට කලා..දැන් මම හීන දැකපුදෙ ඉටු කරගෙන සතුටින් ලස්සන බිරිදක් හො ගැලපෙන සැමියෙක් එක්ක හොද ජිවිතයක් ගෙවනව කියල. …………..
තව කෙනෙක් කියන්න පුලුවන් බැ මට සතුටු වෙන්න පුලුවන් කමක් නැ මම ගොඩක් දෙවල් වරද්ද ගත්ත.දැන් මම ජිවිතය අනාගෙන කරගන්න දෙයක් නැතුව ඉන්නවා කියලා…………………...
අපිට එ කවුරුත් වෙනුවෙන් මොකුත් කරන්න විදියක් නැ මොකද අපිට අපෙ ජිවිතය ගැන බලන්න වෙල තියෙනව මෙ තියෙන ආර්ථිකයත් එක්ක…….එත් ඔයාල දන්නෙ නැතුව ඇති ජිවිතෙ වැරදුනු හො ජිවිතය ගොඩ දාගත් අය අතර ඉන්නව මිනිස්සු කොටසක් එයලා අලුත් දෙයක් ගැන හිනයක් මවල ඒ වෙනුවෙන් උත්සහ කරල සාර්ථක උනු සහ අසාර්ථක උනු අය කියල.
මට කියන්න ඕනෙ උනෙ ඔයාලත් සමහර වෙලාවල් වලදි අලුත් අමුතු දේවල් හිතල ඇති… එත් එව කරන්න බයයි මොකද වැරදුනොත්…..
අනිවර්යෙන් වරදිවි……වරදින්න ඕනෙ මොකද වරදුනම අපි දන්නව එ වරද වෙන්නෙ මෙහෙම කලොත් එනිස එහෙම කරන්න හොද නැ කියල…..
අර කතාවක් තියෙනව ඔයාල අහල ඇති බැදපු මිනිස්සු කියනව අයෙත් නම් බදින්නෙ නැ කටවත් බදින්න දෙන්නෙත් නැ කියල….. ඇයි එයාල දන්නව එක කොච්චර අමරු ජිවිතයක්ද ගෙවන්නෙ කියල...එත් එයාල දන්නව එහෙම නොකලනම් තමන්ට දැන් විදින දුක වගෙම එයාල විදින සතුට ලැබෙන්නෙ නැ…. කොච්චර එප කිව්වත් මෙ ලෝකෙ ඉන්න අනිත් උන් බදින්නෙ නැද්ද….බදිනව…එහෙම නොකලනම් මෙ ලෝකෙ පවතින එකක් නැ…. එහෙම වෙන්නෙ කොච්චර අයට වැරදුනත් අලුත් අය උත්සහ කරනව…එයාල සාර්ථක වෙනව..සමහරක් අසාර්ථක වෙනව. එත් කවුරුත් කියන දෙයක් අහල උත්සහ නොකර හිටියොත් මොකද වෙන්නෙ…සමජය පවතින එකක් නැ…
අපේ පරණ හිටපු මිනිස්සු උත්සහ නොකලනම් අපිට අද මෙතරම් දියුනු ලෝකයක් ලැබෙයිද…????
…නැ…..තාමත් ලෝකෙ ආරම්භ උනු විදියටම තියෙයි….නැ අපි උත්සහ කරන්න ඕනෙ..
………. තට්ටු අරන්නාට දොර ඇරෙ කියන්නෙ එකයි…….
අපේ සමාජයෙ ඉන්න ගොඩක් අය කරන්නෙ වැරදුනු මිනිහට හිනාවෙනව...උට වැරදුනා කියල…කවදාවත් බලන්නෙ නැ උට වැරදුනෙ කොතනද කියල…මොකද උ මට පැරදිලා නම් ඉන්නෙ මට ඒ ඇති..උට උනුදෙ මට මොකටද කියල හිතනව…. හැබැයි මම හිතන්නෙ වැරදුනු මිනිහ වඩා වෙගයෙන් ඇවිත් අර ඔහෙ ජිවත්වෙනවට ජිවත් වෙන මිනිහව පරදල ඉස්සරහට යනව….. මොකද එයා දන්නව එයාට වැරදුනු තැන. ආයෙත් වැරදෙන්න තියෙන ඉඩ කඩ අඩුයි…
ගොඩක් අය තමන් දැකපු හීනය අමතක කරල එ වෙනුවෙන් උත්සහ නොකර ලැබෙන විදියට ජිවත් වෙනව…ටිකක් වයසට යනකොට හිතනව. මම එදා අර විදියට කල නම්…….. ශික් අපරාදෙ කියල පසුතැවිලි වෙනව….මොකද එයා උත්සහ කරල නැ එයගෙ හිනය ජය ගන්න…..දැන් එයාගෙ අතෙ සල්ලි තියෙනව ඔනෙ තරම් වියදම් කරන්න එත් එයාට තමන්ගෙ අර තරුණ කාලෙ දැකපු හිනය සැබැකරගන්න පුලුවන් වෙයිද..මම නම් හිතන්නෙ නැ…
තවත් සමහර අය ඉන්නව එයාලගෙ අතේ සල්ලි නැ එත් හිත සතුටින් එයා හිතෙන දෙ කරල...එයා දන්නව වැරදුන තැන.එයා කියල දෙනව එයාගෙ ලමයින්ටත් මට මෙහෙම උනා මෙහෙම කරල එනිසා එහෙම කරන්න එප මෙහෙම උත්සහ කරල බලන්න කියල……සමහර විට ලමයි සර්ථක වෙන්න පුලුවන්..උත්සහයෙ නියම පලය ලැබෙන්න කල් යයි…අනිව ලැබෙනව...එනිස උත්සහ කරන්න තමන්ගෙ හීනය සැබැකරගන්න..ඔයට වැරදුනත් පසුතැවිලි වෙන්න එපා…අයෙත් උත්සහ කරන්න…ඔයා දිනනව ඔයාට පසුතැවිලි වෙන්න වෙන එකක් නැ පසු කාලෙක්දි….. හිතල බලන්න…….

Sunday, December 30, 2012

……….ගුරුතුමගෙ බර……..

how_to_stop
බ්ලොග් එකක් කරනව කියලපටන් ගත්තට ඉතින් මොනව ලියන්නද කියල කල්පනා කර කර ඉන්නව...එහෙම ඉන්නකොට තමා මට මෙහෙම හිතුනෙ…මේක මම ටික කාලෙකට කලින් අහපු කතාවක්.. ජිවිතයෙ ප්‍රශ්න වලින් මිරිකිලා අන්තිමට කර ගන්න දෙයක් නැතුව සිය දිවි හානි කරගන්න අය ඉන්න ලෝකෙකනෙ අපි ඉන්නෙ…. ප්‍රශ්න ගොඩක පැටලිලා හිතෙ කරදරෙන් ඉන්න අයට ඉගෙන ගන්න දෙයක් තියෙන පුංචි කතාවක් කියන්නයි හදන්නෙ..
ඔන්න ඉස්සර අපි හිට්යා වගෙම හොද කියනදෙ අහන ළමයි ඉන්න උසස් පෙල පන්තියක් තිබුන….
ඉතින් ඒ ළමයින්ට දවසක් දේශණයක් තියන්න මහාචාර්යවරයෙක් ආවා…..

වතුර වීදුරුවක් අතින් අරගෙන දේශණ ශාලාවට ඇතුල් වුනු මහාචාර්යවරයා, එය පෙන්වමින් මෙසේ ඇසිය.
“ මේ වීදුරුව කොච්චර බර ඇද්ද ළමයි….”
“ ග්‍රැම් 25ක්, 50ක්, 75ක්……!!” ළමයි කැ ගහල උත්තර දුන්නා……(මතකනෙ අපිට ඒ කලෙ කැ ගහන්න තියෙනම් මොනවද…..)
“ හරි මම මේ වතුර වීදුරුව අල්ලගෙන අත දික්කරගෙන හිටියොත් මොකද වෙන්නෙ…..?”
මහචාර්යවරයා ඇහුව….
මුකුත් වෙන්නෙ නැ…!!!” ළමයි කිවුවා…...
“හරි මම මේක පැය බාගයක් අල්ල උඩ තියන් උස්සං හිටියොත්…??”
“ සර්ගෙ අත රිදෙයි….!” 
“මම මේක මුලු දවසම උස්සං හිටියොත්…???”
  ළමයි එකිනෙක උත්තර දුන්න…
“අත හිරි වැටෙයි…!”
“ අතෙ ලේ ගමනය නැවතිල අංශ බාගෙ හැදෙයි…!”
” ආතතිය වැඩිවෙයි…!
“පිස්සු හැදෙයි….!” 
“ ඉන්පස්සෙ මහාචාර්යවරයා ඇහුව …හොදයි එහෙම වෙන්න , උස්සං ඉදිද්දි මේ වතුර වීදුරුවෙ බර වැඩිවුනාද…???” 
“නැහැනෙ සර්…”
“ එහෙනම් කොහොමද එහෙම වෙන්නෙ…??
” මහචාර්යවරයා ආයෙත් ප්‍රශ්නයක් ඇහුවා…
ළමයින්ට කියන්න උත්තර නැතුව නිශ්ශබ්ද වෙලා ඉන්නවා...
ටිකකින් ඔන්න එකෙක් මෙහෙම කියල කැගැහුවා…
“ ඔන්න ඕක බිමින් තියන්න සර් මොකටද ඔහොම දුක්විදින්නෙ….!!!!!!!!
මහාචාර්යවරයා සිනාහා වෙමින් මෙහෙම කිවුවා……
“ හරියට හරි දරුවා.. අපි යමක් උස්සං ඉන්න තරමට තමයි ඒකෙන් අයහපත් ප්‍රතිපල ඇතිවෙන්නෙ….
උස්සං ඉන්න එපා…බිමින් තියන්න…තියල සැහැල්ලු වෙන්න.
අපෙ හිතේ තියෙන ප්‍රශ්නත් ඒ වගේමයි…
ඒ ප්‍රශ්නෙ අපෙ හිතෙ තියෙන්න තියෙන්න නොයෙකුත් ගැටළු මතුවෙනව…
හිත රිදෙනව..හිරිවැටෙන….අතතිය හැදෙනවා…පිස්සුත් හැදෙන්න පුලුවන්…..
ඒ නිසා ඕනෙම ප්‍රශ්නයක් බිමින් තියන්න ඉගෙන ගන්න..
එතකොට හැම තිස්සෙම අපට අලුත් විදියට හිතල, අලුත් සිතුවිලි එක්ක නැගි සිටින්න පුලුවන් වෙනව…!!
ප්‍රශ්න කියන ඒව මෙ ලෝකෙ ඉපදෙන හැමොටම පොදු දෙයක්… ප්‍රශ්න වලින් පැනල යන්න උත්සහකරනකොට...අපි තව එකක පැටලෙනව. එනිසා පැනල යන්න නොගිහින් ප්‍රශ්න උස්සං ඉන්නෙ නැතුව…බිමින් තියල විසදුම් හොයන්න අනිවාර්යයෙන් විසදුමක් ලැබෙනව….හැම ප්‍රශ්නයකටම විසදුමක් මෙ ලෝකෙ තියෙනව...එකට අපි උත්සහ කරන තරමත තම අපිට ප්‍රතිපල ලැබෙන්නෙ…..එහෙනම් මම ගියා……. ඔයාට සුබ දවසක්….

Monday, August 1, 2011

කොල්ලගෙ පැතුම.....


ksï ke;s fmfï fmï lúhl           mo je,l
wf;drla fkdue; Tn .ek l,        jreKdj
weismsh fkdmshjd yqiaug               lshjkak
wdfh;a weú;a hkakgj;a Tn           tkak

tlful jrla ojilaod weia            fldkg
ySfkka weú;a fudkjo lsõjd           u;l
yer ne¨ ieksk lÿ,la mk fk;=     u;g
Tn ug ÿrhs lsõjd wjq¨jd             yo

ueß ueß WmÈkd yo biair            jf.u
;ju;a Tfn muKs Tfn fjkakuhs     ys;
ÿl lmamrl ÿkak;a wdfjd;ska         fyg
yqiau;a mk;a fokakï Tfn muKs      uu

සාදාරණ මිනිසා ..


weußld tlai;a ckmofha 16 jeks ckdêm;s" fY%aIaG;u rdcH ;ka;%slhl= jYfhka f,dal mQð;h'ish mq;= bf.kqu ,;a mdif,a uq,a .=re;=udg hejq ,smshl fldgila fuys oelafõ'
        uq,a .=re;=uks" uf.a mq;dg lshd fokak yeu ukqIHhl=u i;HjdÈ iy i¾j idOdrK fkdjk nj' kuq;a yeu ;laläh;=" ÿ¾ckhl= mdidu .=K hym;a ùrjrhl=;a isák nj;a tkï ;laläka fukau .=K hym;a wh;a isák nj lshd fokak' iEu wd;aud¾:ldó foaYmd,k{hl= fjkqjgu hym;a foaYmd,k{hl= isák nj uf.a mq;dg t;a;= .kajkak' iEu i;=rl= mdidu මි;=rl=;a isák nj lshd fokak'
        fkdñf,a ldf.ka yß fldfyka yß ,efnk fvd,¾ myg jvd oyäh uydkaisfhka Wmhk fvd,rh jákdluka jeä nj;a" mrdch úo ord .ekSug;a" ch.%yKh ksy;udkSj i;=áka N=la;s ú|sSug;a W.kajkak' we;eï Woúh B¾IHdldßj Tyq hgm;a lrkakg l%shdlrk úg tajd .ek l,lsfrkafka ke;sj ikaiqkaj isáñka" is; háka iskdfikakg yels Yla;sfha ryi .ek Tyqg W.kajkak';ukaf.a yhsh Yla;sh fmkajd ñksiqka ìh .ekaúug yok wh mrdch lsßug myiqu wh nj Tyqg wjfndaO lrjkak'
        uq,a .=re;=uks"Tng yelskï fmd; mf;a we;s pu;aldrh fmkajd fokak' tmuKla fkdfjhs" wyfia ießirk l=re,a,ka" ysre /fia mshdUk ó ueiaika" ks,ajka l÷nEjqul msmS jefkk jk u,a lshdmdk iod;ksl ryi .ek Tyqg ksù iekis,af,a is;kakg bv yßkak' jxpd lsßug jvd" fydr uerlï lsßug jvd mrdchg uqyqK §u f.!rjdkaú; nj;a" wksl=;a wh l=ula lSj;a ;ukaf.a wjxl woyia .ek úiajdih ;nd l%shd lsÍu b;d jákd nj;a Tyqg jgyd fokak'
                                        uq,a .=re;=uks" uf.a mq;d mqreÿ mqyqKq lrkak' uDÿ fudf,dla whg uDÿ f,i;a " r¿ ñksiqkag oeä f,i;a i,lkak' we;euqka lrk foh wkaOdkqlrKfhka ms<sfkdf.k ;udf.a nqoaêh fufyhjd hq;=lï" whq;=lï f;areï f.k l%shd lsÍfï Yla;sh Tyqg ,nd fokak'
මම මෙ දැකපු වටිනා අදහස් කිපයක් ඔයාලටත් ගන්න දෙයක් තියෙනවද බලන්න

අපි තනිවෙලා නැහැ

 
ජිවිතය ජිවත් කරවිමmsKs ìxÿ ;ejreK u,a fm;s u; mdg weysÈk mqxÑ nÜáÉfpla fj,d w;a úkaod ux'yS;f,a .eys .eys rgd úhmq msydgq È. yßk iuk¨ka Èyd " yß; ,;d u; ,d ysre /ia ;jrk iqkaor;ajh Èyd" Ôú;h k;r lr, n,dk bkak wdihs ux' ta;a '''' fidndoyu wmQre iqkaor;ajhla ujk fï msKs jeiafia bls ì¢k yv ldf.o'''@ lshkak wyka bkakï uu ys; yod.kaklïu'
        fiamd,sld .y háka b|f.k ks,a wyfia ;re .ekak yeá" yeuodu yf|ka lsßhs meKshs b,a,,d wevqj yeá" Ôú;fha fidÿre u;l ú;rla fj,d 'ta;a ''' kqU ta u;lhg wdofrhs f.dvla' Ôú;fha ,nd.kak mq¿jka úÈhg weia werf.k ueúj ,iaik f,dalh;a ta u;lh ;=< ;shkj' ta;a ta ySkj, wìuka w;aúÈkak;a l<ska fkdf;afrk ljqo ta f,dalh Wÿr .kakjd fkao@ f.dvla wysxil ys;lska f.dvk.d.ka; Ôú;fha foõf,dj yenEjg w;aúÈkak" ´k ÿlla úÈkak Yla;shla wrf.khs yefudau l;dlrk iudchg mh ;sífì' f;areï .kak neß iudc rgdjlg wm bfíu we| jeá,d ' iqÿ je,s ;,djl yeu|du mh ;shkak neß j. f;areï .kak mq¿jka kqUg ' ta;a" y| b,a,,d wevqj ys;lg ord.kak neß ;rï foaj,a f,dlhla mgjkjd' uu okakjd fkdys;mq ;rï ixlS¾K iudchl " wkqkaf.hs lshk fohla kqfò lr .kak ljodj;a ys;,j;a ke;s ú;a;sh 'ta;a ''' f.dvla wdofrka kqU w;a úÈk" kqfò yeufohlau fï iudch Wÿr.kakjd fkao@ ldgj;a kmqrelï fkdlrkak  yeÿKq ys;g iudchlau kmqrelï lrkjd fkao@ kqUg ú;rla fkfõ ug;a ;du f;areï .kak neß " yefudgu ;sfhak ;ukaf.u ;j;a flfkl=g wysï lrkak ;rï ñksiaiq kmqre fjkafka wehs@ f,daflgu wefykak lE.y,d fkdyevqjg ys; i;=gg mdró mqrkjd lshk tl uu okakjd' Ôú;hg wdofrhs kqU' Ôj;a fjkak leu;shs kqU' l=Kdgq " Èh iq<s fldhs;rï ;snqK;a uy ihqrla fjÉp Ôú;h Èkkak mq¿jka kqUg" fo.sähdjla ke;sj kqU .ek" kqfò myka jqK n,dfmdfrd;a;= .ek úYajdfilska l;d lrkak mq¿jka jqfka ug" uu ;rugu kqU .ek ljqre;a fkdokak yskaohs'

—.s,syqk;a me;=ï u,a Tlafldu
kej;=k;a jika;h mduq,u
iS;f,ka .eys .eyS
;sfhkjd ;j;a wfma Ôú;h˜

m',s'  fuh uu wjqreoq .kklg fmr m;a;rhl oqgq ,smshls'